ATMs and exchange

ATMs and exchange

ළඟම තියෙන බැංකුව කොහේද?
[ ḷan̆gama tiyena bæn̆kuva kohēda? ]

Where is the nearest bank?

ඒටීඑම් එක තියෙන්නේ කොහේද?
[ ēṭīem eka tiyennē kohēda? ]

Where is the ATM?

ඒටීඑම් එක වැඩ කරන්නේ නෑ
[ ēṭīem eka væḍa karannē nǣ ]

The ATM is not working

මැෂින් එක මගේ කාඩ් එක ගිල්ලා
[ mæṣin eka magē kāḍ eka gillā ]

The machine swallowed my card

මට සල්ලි මාරු කරන්න ඕනේ
[ maṭa salli māru karanna ōnē ]

I want to exchange money

සල්ලි මාරු කරන තැන කොහේද?
[ salli māru karana tæna kohēda? ]

Where is the money exchange?

යූරෝ වලට රේට් එක කීයද?
[ yūrō valaṭa rēṭ eka kīyada? ]

What is the exchange rate for Euros?

ඩොලර් වලට රේට් එක කීයද?
[ ḍolar valaṭa rēṭ eka kīyada? ]

What is the exchange rate for Dollars?

මට යූරෝ සීයක් මාරු කරන්න ඕනේ
[ maṭa yūrō sīyak māru karanna ōnē ]

I want to change 100 Euros

මට මෙතන සල්ලි මාරු කරන්න පුළුවන්ද?
[ maṭa metana salli māru karanna puḷuvanda? ]

Can I change money here?

මට මාරු කාසි / පොඩි කොළ දෙන්න
[ maṭa māru kāsi / poḍi koḷa denna ]

Please give me smaller notes

මෙතනත් පාස්පෝට් එක පෙන්නන්න ඕනෙද?
[ metanat pāspōṭ eka pennanna ōneda? ]

Do I need to show my passport here?

මේ ට්‍රැවලර්ස් චෙක් එක මාරු කරන්න පුළුවන්ද?
[ mē ṭrævalars cek eka māru karanna puḷuvanda? ]

Can you cash this traveler's check?

අද බැංකුව ඇරලද?
[ ada bæn̆kuva æralada? ]

Is the bank open today?

බැංකුව වහන්නේ කීයටද?
[ bæn̆kuva vahannē kīyaṭada? ]

What time does the bank close?