Laundry

Laundry

ඔයාලා ළඟ ලොන්ඩ්‍රි සර්විස් එකක් තියෙනවද?
[ oyālā ḷan̆ga lonḍri sarvis ekak tiyenavada? ]

Do you have a laundry service?

ළඟම තියෙන ලොන්ඩ්‍රි එක කොහේද?
[ ḷan̆gama tiyena lonḍri eka kohēda? ]

Where is the nearest laundry?

මට මගේ ඇඳුම් හෝදගන්න ඕනේ
[ maṭa magē æn̆dum hōdaganna ōnē ]

I want to wash my clothes

කිලෝ එකක් කීයද?
[ kilō ekak kīyada? ]

How much per kilo?

ඇඳුමකට කීයද?
[ æn̆dumakaṭa kīyada? ]

How much for one piece?

මේක කවදාටද හම්බවෙන්නේ?
[ mēka kavadāṭada hambavennē? ]

When will it be ready?

මට මේක හෙට ගන්න පුළුවන්ද?
[ maṭa mēka heṭa ganna puḷuvanda? ]

Can I get it tomorrow?

මට මේක හදිසියෙන් ඕනේ
[ maṭa mēka hadisiyen ōnē ]

I need it urgently

මේ ෂර්ට් ටික අයන් කරලා දෙන්න පුළුවන්ද?
[ mē ṣarṭ ṭika ayan karalā denna puḷuvanda? ]

Can you iron these shirts?

මේ ඇඳුම ගැන පරිස්සම් වෙන්න
[ mē æn̆duma gæna parissam venna ]

Be careful with this dress

මේක සීතල වතුරෙන් හෝදන්න
[ mēka sītala vaturen hōdanna ]

Wash this in cold water

මේ ෂර්ට් එක සවුත්තු වෙලා
[ mē ṣarṭ eka savuttu velā ]

This shirt is ruined

මේස් එකක් නැතිවෙලා
[ mēs ekak nætivelā ]

One sock is missing

මගේ ඇඳුම් ටික ලෑස්තිද?
[ magē æn̆dum ṭika lǣstida? ]

Are my clothes ready?

මේවා ගොඩක් සුවඳයි, ස්තූතියි
[ mēvā goḍak suvan̆dayi, stūtiyi ]

They smell very good, thank you