Sri Lanka impressions

Sri Lanka impressions

ලංකාව ගොඩක් ලස්සනයි
[ lan̆kāva goḍak lassanayi ]

Sri Lanka is very beautiful

මෙහේ මිනිස්සු ගොඩක් මිත්‍රශීලීයි
[ mehē minissu goḍak mitraśīlīyi ]

The people here are very friendly

මම ලංකාවේ කෑම වලට ගොඩක් කැමතියි
[ mama lan̆kāvē kǣma valaṭa goḍak kæmatiyi ]

I love Sri Lankan food

ලංකාවේ තේ තමයි හොඳම
[ lan̆kāvē tē tamayi hon̆ḍama ]

Sri Lankan tea is the best

මෙහේ ස්වභාවධර්මය පුදුම සහගතයි
[ mehē svabhāvadharmaya puduma sahagatayi ]

The nature here is amazing

මට ආයෙත් මෙහෙට එන්න ඕනේ
[ maṭa āyet meheṭa enna ōnē ]

I want to come back here

වෙරළ ගොඩක් පිරිසිදුයි
[ veraḷa goḍak pirisiduyi ]

The beaches are very clean

මේක ගොඩක් සාමකාමී රටක්
[ mēka goḍak sāmakāmī raṭak ]

This is a very peaceful country

මෙහේ සංස්කෘතිය ගොඩක් පොහොසත්
[ mehē sanskrutiya goḍak pohosat ]

The culture here is very rich

මම මෙහේ මිනිස්සුන්ගේ ජීවන රටාවට කැමතියි
[ mama mehē minissungē jīvana raṭāvaṭa kæmatiyi ]

I like the local lifestyle

මේක මගේ ප්‍රියතම රට
[ mēka magē priyatama raṭa ]

This is my favorite country

ඉතිහාසය ගොඩක් සිත්ගන්නාසුළුයි
[ itihāsaya goḍak sitgannāsuḷuyi ]

The history is very interesting

ඔක්කොම ගොඩක් ලාබයි
[ okkoma goḍak lābayi ]

Everything is so cheap

මම ෆොටෝ ගොඩක් ගත්තා
[ mama foṭō goḍak gattā ]

I took a lot of photos

මම කවදාවත් මේ ගමන අමතක කරන්නේ නෑ
[ mama kavadāvat mē gamana amataka karannē nǣ ]

I will never forget this trip