Symptoms

Symptoms

මට උණ
[ maṭa uṇa ]

I have a fever

මට හෙම්බිරිස්සාව
[ maṭa hembirissāva ]

I have a cold

මට කැස්ස
[ maṭa kæssa ]

I have a cough

මට කිවිසුම් යනවා
[ maṭa kivisum yanavā ]

I am sneezing

මට බඩඑළිය යනවා
[ maṭa baḍaeḷiya yanavā ]

I have diarrhea

මගේ බඩ රිදෙනවා
[ magē baḍa ridenavā ]

I have a stomach ache

මගේ ඔලුව රිදෙනවා
[ magē oluva ridenavā ]

I have a headache

මගේ උගුර රිදෙනවා
[ magē ugura ridenavā ]

I have a sore throat

මට ගොඩක් දාඩිය දානවා
[ maṭa goḍak dāḍiya dānavā ]

I am sweating a lot

මට හීතල වෙව්ලුමක් එනවා
[ maṭa hītala vevlumak enavā ]

I have chills

මගේ ඇඟේ පලු දාලා
[ magē æn̆gē palu dālā ]

I have a rash

මගේ ඇඟ කසනවා
[ magē æn̆ga kasanavā ]

It is itchy

මට ඇදුම තියෙනවා
[ maṭa æduma tiyenavā ]

I have asthma

මට අසාත්මිකතාවක් තියෙනවා
[ maṭa asātmikatāvak tiyenavā ]

I have an allergy

මට හුස්ම ගන්න අමාරුයි
[ maṭa husma ganna amāruyi ]

I can't breathe well