Invitations

Invitations

ඔයා මාත් එක්ක එන්න කැමතිද?
[ oyā māt ekka enna kæmatida? ]

Would you like to come with me?

අපි එකට කෑම කමු
[ api ekaṭa kǣma kamu ]

Let's go eat together

මම ඔයාව මගේ ගෙදරට ආරාධනා කරනවා
[ mama oyāva magē gedaraṭa ārādhanā karanavā ]

I invite you to my house

ඇවිත් තේ එකක් බොන්න
[ ævit tē ekak bonna ]

Come and have a cup of tea

ඔයා අද හවසට ෆ්‍රී ද?
[ oyā ada havasaṭa frī da? ]

Are you free this evening?

ඔයා හෙට මොකද කරන්නේ?
[ oyā heṭa mokada karannē? ]

What are you doing tomorrow?

ඔව්, මම ගොඩක් කැමතියි!
[ ov, mama goḍak kæmatiyi! ]

Yes, I would love to!

ආරාධනාවට ස්තූතියි
[ ārādhanāvaṭa stūtiyi ]

Thank you for the invitation

මම අනිවාර්යයෙන්ම එන්නම්
[ mama anivāryayenma ennam ]

I will come for sure

මම කීයටද එන්න ඕනේ?
[ mama kīyaṭada enna ōnē? ]

What time should I come?

සමාවෙන්න, මම අද කාර්යබහුලයි
[ samāvenna, mama ada kāryabahulayi ]

Sorry, I am busy today

මට වෙන වැඩ තියෙනවා
[ maṭa vena væḍa tiyenavā ]

I have other plans

මට අද එන්න බෑ
[ maṭa ada enna bǣ ]

I can't come today

සමහරවිට ඊළඟ පාර
[ samaharaviṭa īḷan̆ga pāra ]

Maybe next time

මම පස්සේ කියන්නම්
[ mama passē kiyannam ]

I'll let you know later

අපිට වෙන දවසක හමුවෙන්න පුළුවන්ද?
[ apiṭa vena davasaka hamuvenna puḷuvanda? ]

Can we meet another day?

කරදර වෙන්න එපා
[ karadara venna epā ]

Don't go to any trouble

මම ගෙවන්නම්
[ mama gevannam ]

It is my treat (I will pay)

ඔයාගේ යාළුවන්වත් එක්කන් එන්න
[ oyāgē yāḷuvanvat ekkan enna ]

Bring your friends too

අපි විනෝද වෙමු
[ api vinōda vemu ]

We will have fun