Check-in

Check-in

මම ආවේ චෙක් ඉන් වෙන්න
[ mama āvē cek in venna ]

I am here to check in

මෙන්න මගේ පාස්පෝට් එක
[ menna magē pāspōṭ eka ]

Here is my passport

කරුණාකරලා මේ ෆෝම් එක පුරවන්න
[ karuṇākaralā mē fōm eka puravanna ]

Please fill this form

උදේ කෑම තියෙන්නේ කීයටද?
[ udē kǣma tiyennē kīyaṭada? ]

What time is breakfast served?

උදේ කෑම තියෙන්නේ හතේ ඉඳන් නමය වෙනකන්
[ udē kǣma tiyennē hatē in̆dan namaya venakan ]

Breakfast is from 7 to 9

කෑම කන කාමරය තියෙන්නේ කොහේද?
[ kǣma kana kāmaraya tiyennē kohēda? ]

Where is the dining room?

මෙන්න කාමරේ යතුර
[ menna kāmarē yatura ]

Here is your room key

ඔයාගේ කාමරය තියෙන්නේ පළවෙනි තට්ටුවේ
[ oyāgē kāmaraya tiyennē paḷaveni taṭṭuvē ]

Your room is on the first floor

වයිෆයි තියෙනවද?
[ vayifayi tiyenavada? ]

Do you have Wi-Fi?

වයිෆයි පාස්වර්ඩ් එක මොකක්ද?
[ vayifayi pāsvarḍ eka mokakda? ]

What is the Wi-Fi password?

මගේ බෑග් ගෙනියන්න උදව් කරන්න පුළුවන්ද?
[ magē bǣg geniyanna udav karanna puḷuvanda? ]

Can you help me with my bags?

මට ස්කූටරයක් රෙන්ට් එකට ගන්න පුළුවන් කොහෙන්ද?
[ maṭa skūṭarayak renṭ ekaṭa ganna puḷuvan kohenda? ]

Where can I rent a scooter?

හෙටට ත්‍රීවීල් එකක් ලෑස්ති කරන්න පුළුවන්ද?
[ heṭaṭa trīvīl ekak lǣsti karanna puḷuvanda? ]

Can you arrange a tuk-tuk for tomorrow?

මේන් ගේට් එක වහන්නේ කීයටද?
[ mēn gēṭ eka vahannē kīyaṭada? ]

What time do you close the main gate?

ඔයාලා ටුවර්ස් හරි සෆාරි හරි කරනවද?
[ oyālā ṭuvars hari safāri hari karanavada? ]

Do you offer tours or safaris?