Pains

Pains

මට මෙතන රිදෙනවා
[ maṭa metana ridenavā ]

It hurts here

මගේ ඇඟම රිදෙනවා
[ magē æn̆gama ridenavā ]

My whole body aches

මගේ කොන්ද රිදෙනවා
[ magē konda ridenavā ]

I have a backache

මගේ කකුල රිදෙනවා
[ magē kakula ridenavā ]

My leg hurts

මගේ කකුල ඉදිමිලා
[ magē kakula idimilā ]

My foot/leg is swollen

මගේ අත තුවාල වුණා
[ magē ata tuvāla vuṇā ]

I hurt my hand

මගේ බෙල්ල රිදෙනවා
[ magē bella ridenavā ]

My neck hurts

මගේ දතක් රිදෙනවා
[ magē datak ridenavā ]

I have a toothache

මගේ ඇස් දනවා
[ magē æs danavā ]

My eyes are burning

වේදනාව ගොඩක් වැඩියි
[ vēdanāva goḍak væḍiyi ]

The pain is severe

ඒක තද වේදනාවක්
[ ēka tada vēdanāvak ]

It's a sharp pain

මේක ඊයේ පටන්ගත්තේ
[ mēka īyē paṭangattē ]

It started yesterday

මට අත හොලවන්න බෑ
[ maṭa ata holavanna bǣ ]

I can't move my arm

මගේ කොන්ද බලන්න පුළුවන්ද?
[ magē konda balanna puḷuvanda? ]

Can you check my back?

පරිස්සමෙන්, එතන රිදෙනවා
[ parissamen, etana ridenavā ]

Be careful, it hurts there