Booking a room

Booking a room

මට කාමරයක් වෙන් කරන්න ඕනේ
[ maṭa kāmarayak ven karanna ōnē ]

I want to book a room

ඔයාලා ළඟ කාමර තියෙනවද?
[ oyālā ḷan̆ga kāmara tiyenavada? ]

Do you have rooms available?

දෙන්නෙකුට කාමරයක්
[ dennekuṭa kāmarayak ]

A room for two people

මට තනි කාමරයක් ඕනේ
[ maṭa tani kāmarayak ōnē ]

I need a single room

දවස් කීයකටද?
[ davas kīyakaṭada? ]

For how many nights?

අපි දවස් තුනක් ඉන්නවා
[ api davas tunak innavā ]

We will stay for three nights

දවසකට කාමරයක් කීයද?
[ davasakaṭa kāmarayak kīyada? ]

How much is a room per night?

උදේ කෑමත් එක්කද?
[ udē kǣmat ekkada? ]

Does it include breakfast?

මට කාමරය බලන්න පුළුවන්ද?
[ maṭa kāmaraya balanna puḷuvanda? ]

Can I see the room first?

මීට වඩා ලාබ කාමරයක් තියෙනවද?
[ mīṭa vaḍā lāba kāmarayak tiyenavada? ]

Do you have a cheaper room?

මම ඔන්ලයින් බුක් කළා
[ mama onlayin buk kaḷā ]

I booked online

බුකින් එක තියෙන්නේ ඇන්ටොයින් නමට
[ bukin eka tiyennē ænṭoyin namaṭa ]

The booking is under the name Antoine

මට මගේ බුකින් එක කැන්සල් කරන්න ඕනේ
[ maṭa magē bukin eka kænsal karanna ōnē ]

I want to cancel my reservation

ගොඩක් දවස් හිටියොත් ගාණ අඩු කරනවද?
[ goḍak davas hiṭiyot gāṇa aḍu karanavada? ]

Can you give a discount if we stay longer?

හරි, මම මේ කාමරය ගන්නවා
[ hari, mama mē kāmaraya gannavā ]

Okay, I will take this room