Bargaining

Bargaining

මේක කීයද?
[ mēka kīyada? ]

How much is this?

ඒ ගාණ ගොඩක් වැඩියි!
[ ē gāṇa goḍak væḍiyi! ]

That is too expensive!

ගාණ ටිකක් අඩු කරන්න පුළුවන්ද?
[ gāṇa ṭikak aḍu karanna puḷuvanda? ]

Can you lower the price a little?

අන්තිම ගාණ කීයද?
[ antima gāṇa kīyada? ]

What is your last price?

මම රුපියල් පන්සීයක් දෙන්නම්
[ mama rupiyal pansīyak dennam ]

I will give you 500 rupees

රුපියල් දාහකට දෙන්න
[ rupiyal dāhakaṭa denna ]

Give it to me for 1000 rupees

මට හොඳ ගාණක් කියන්න
[ maṭa hon̆da gāṇak kiyanna ]

Give me a good price

මම මේක වෙන කඩේක අඩුවට දැක්කා
[ mama mēka vena kaḍēka aḍuvaṭa dækkā ]

I saw this cheaper in another shop

මම දෙකක් ගත්තොත් ගාණ අඩු කරනවද?
[ mama dekak gattot gāṇa aḍu karanavada? ]

If I buy two, will you give a discount?

නෑ, මට එච්චර දෙන්න බෑ
[ nǣ, maṭa eccara denna bǣ ]

No, I can't pay that much

අයියේ, පොඩි ඩිස්කවුන්ට් එකක් දෙන්නකෝ
[ aiyē, poḍi ḍiskavunṭ ekak dennakō ]

Brother, give a small discount please

කමක් නෑ, මම ගන්නේ නෑ
[ kamak nǣ, mama gannē nǣ ]

Never mind, I won't buy it

හරි, මම මේක ගන්නවා
[ hari, mama mēka gannavā ]

Okay, I will buy it

හරි, එකඟයි
[ hari, ekan̆gayi ]

Okay, it's a deal

පන්දාහේ කොළේකට මාරු කාසි තියෙනවද?
[ pandāhē koḷēkaṭa māru kāsi tiyenavada? ]

Do you have change for a 5000 note?

මේක තමා සාමාන්‍ය ගාණ
[ mēka tamā sāmānya gāṇa ]

This is the normal (local) price

මට ටුවරිස්ට් ගාණ කියන්න එපා!
[ maṭa ṭuvarisṭ gāṇa kiyanna epā! ]

Don't give me the tourist price!

මම ශිෂ්‍යයෙක්, ගාණ අඩු කරන්න
[ mama śiṣyayek, gāṇa aḍu karanna ]

I am a student, give me a discount

හොඳ ගාණකට දුන්නට ස්තූතියි
[ hon̆da gāṇakaṭa dunnaṭa stūtiyi ]

Thank you for giving a good price

මා ළඟ තියෙන්නේ මෙච්චරයි
[ mā ḷan̆ga tiyennē meccarayi ]

I only have this much money