Reporting a problem

Reporting a problem

මගේ කාමරේ ප්‍රශ්නයක් තියෙනවා
[ magē kāmarē praśnayak tiyenavā ]

There is a problem in my room

ඒසී එක වැඩ කරන්නේ නෑ
[ ēsī eka væḍa karannē nǣ ]

The A/C is not working

ෆෑන් එකේ සද්දෙ වැඩියි
[ fǣn ekē saddē væḍiyi ]

The fan is too noisy

උණු වතුර නෑ
[ uṇu vatura nǣ ]

There is no hot water

වතුර ඇත්තෙම නෑ
[ vatura ættema nǣ ]

There is no water at all

කරන්ට් එක ගිහින්ද?
[ karanṭ eka gihinda? ]

Is there a power cut?

කරන්ට් එක කීයටද එන්නේ?
[ karanṭ eka kīyaṭada ennē? ]

When will the power come back?

ඔයාලා ළඟ ජෙනරේටර් එකක් තියෙනවද?
[ oyālā ḷan̆ga jenerēṭar ekak tiyenavada? ]

Do you have a generator?

වයිෆයි ගොඩක් ස්ලෝ
[ vayifayi goḍak slō ]

The Wi-Fi is very slow

වයිෆයි ඩිස්කනෙක්ට් වුණා
[ vayifayi ḍiskanekṭ vuṇā ]

The Wi-Fi disconnected

කාමරේ මදුරුවෝ ගොඩක් ඉන්නවා
[ kāmarē maduruvō goḍak innavā ]

There are many mosquitoes in the room

මම කැරපොත්තෙක්/මකුළුවෙක් දැක්කා
[ mama kærapottek/makuḷuvek dækkā ]

I found a cockroach/spider

කාමරය පිරිසිදු නෑ
[ kāmaraya pirisidu nǣ ]

The room is not clean

අද කාමරය සුද්ද කරන්න පුළුවන්ද?
[ ada kāmaraya sudda karanna puḷuvanda? ]

Can you clean the room today?

ටොයිලට් එක බ්ලොක් වෙලා
[ ṭoyilaṭ eka blok velā ]

The toilet is blocked

මගේ කාමරේ යතුර නැතිවුණා
[ magē kāmarē yatura nætivuṇā ]

I lost my room key

දොර ලොක් වෙන්නේ නෑ
[ dora lok vennē nǣ ]

The door doesn't lock

කරුණාකරලා මේක ඉක්මනට හදන්න
[ karuṇākaralā mēka ikmanaṭa hadanna ]

Please fix this soon

මට කාමරය මාරු කරන්න පුළුවන්ද?
[ maṭa kāmaraya māru karanna puḷuvanda? ]

Can I change rooms?

ළඟ කාමරේ සද්දෙ වැඩියි
[ ḷan̆ga kāmarē saddē væḍiyi ]

My neighbor is too loud