Health condition

Health condition

මට සනීප නෑ
[ maṭa sanīpa nǣ ]

I feel sick

මට මහන්සියි
[ maṭa mahansiyi ]

I am tired

මට කරකැවිල්ල වගේ
[ maṭa karakævilla vagē ]

I feel dizzy

මට පණ නෑ වගේ
[ maṭa paṇa nǣ vagē ]

I feel weak

මට සීතලයි
[ maṭa sītalayi ]

I am cold

මට රස්නෙයි
[ maṭa rasneyi ]

I am hot

මගේ ඇඟට අමාරුයි
[ magē æn̆gaṭa amāruyi ]

I don't feel well (body aches)

මට විවේක ගන්න ඕනේ
[ maṭa vivēka ganna ōnē ]

I need to rest

මට වමනෙට එනවා වගේ
[ maṭa vamaneṭa enavā vagē ]

I feel nauseous

මට ගොඩක් ස්ට්‍රෙස්
[ maṭa goḍak sṭres ]

I am stressed

මට දැන් ටිකක් සනීපයි
[ maṭa dæn ṭikak sanīpayi ]

I am feeling better

මට පිරිසිදු හුළං ටිකක් ඕනේ
[ maṭa pirisidu huḷan̆g ṭikak ōnē ]

I need some fresh air

මට නින්ද යන්නේ නෑ
[ maṭa ninda yannē nǣ ]

I can't sleep

මට තිබහයි
[ maṭa tibahayi ]

I am thirsty

කරුණාකරලා මට වතුර ටිකක් දෙන්න
[ karuṇākaralā maṭa vatura ṭikak denna ]

Please give me some water