Check-out

Check-out

මට දැන් චෙක් අවුට් වෙන්න ඕනේ
[ maṭa dæn cek avuṭ venna ōnē ]

I want to check out now

චෙක් අවුට් වෙලාව කීයද?
[ cek avuṭ velāva kīyada? ]

What is the check-out time?

මට ටිකක් පරක්කු වෙලා චෙක් අවුට් වෙන්න පුළුවන්ද?
[ maṭa ṭikak parakku velā cek avuṭ venna puḷuvanda? ]

Can I have a late check-out?

මම හෙට උදේ යනවා
[ mama heṭa udē yanavā ]

I will leave tomorrow morning

මගේ බිල් එක ලෑස්ති කරන්න
[ magē bil eka lǣsti karanna ]

Please prepare my bill

මම කලින් ඔන්ලයින් ගෙව්වා
[ mama kalin onlayin gevvā ]

I have already paid online

මේ බිල් එකට උදේ කෑමත් ඇතුළත්ද?
[ mē bil ekaṭa udē kǣmat ætuḷatda? ]

Is breakfast included in this bill?

මට මගේ බෑග් ටිකක් වෙලා මෙහේ තියන්න පුළුවන්ද?
[ maṭa magē bǣg ṭikak velā mehē tiyanna puḷuvanda? ]

Can I leave my bags here for a few hours?

මෙතන තියන එක ආරක්ෂිතද?
[ metana tiyana eka ārakṣitada? ]

Is it safe to leave them here?

මම හවස තුනට බෑග් ගන්න එන්නම්
[ mama havasa tunaṭa bǣg ganna ennam ]

I will come back at 3 PM to take the bags

ඔයාලගේ ආගන්තුක සත්කාරයට ස්තූතියි
[ oyālagē āgantuka satkārayaṭa stūtiyi ]

Thank you for your hospitality

මම මෙහේ ගොඩක් සතුටින් හිටියා
[ mama mehē goḍak satuṭin hiṭiyā ]

I had a great stay here

මම මේ තැන අනිත් අයටත් කියන්නම්
[ mama mē tæna anit ayaṭat kiyannam ]

I will recommend this place

එයාර්පෝට් එකට යන්න ටැක්සියක් කෝල් කරන්න පුළුවන්ද?
[ eyārpōṭ ekaṭa yanna ṭæksiyak kōl karanna puḷuvanda? ]

Can you call a taxi for the airport?

ගිහින් එන්නම්, ආයෙත් හමුවෙමු!
[ gihin ennam, āyet hamuvemu! ]

Goodbye, see you next time!