Emotions

Emotions

මම ගොඩක් සතුටින් ඉන්නේ
[ mama goḍak satuṭin innē ]

I am very happy

මට දුකයි
[ maṭa dukayi ]

I am sad

මම පුදුම වුණා
[ mama puduma vuṇā ]

I am surprised

මට තරහ ගිහින් ඉන්නේ
[ maṭa taraha gihin innē ]

I am angry

මට බයයි
[ maṭa bayayi ]

I am afraid

මම ගොඩක් උද්යෝගිමත්
[ mama goḍak udyōgimat ]

I am very excited!

බය වෙන්න එපා
[ baya venna epā ]

Don't worry

මට කම්මැලියි
[ maṭa kammæliyi ]

I am bored (or feeling lazy)

මට මගේ පවුලේ අයව මතක් වෙනවා
[ maṭa magē pavulē ayava matak venavā ]

I miss my family

මට කලබලයි
[ maṭa kalabalayi ]

I am nervous / anxious

මට මෙතන ගොඩක් සැහැල්ලුයි
[ maṭa metana goḍak sæhælluyi ]

I feel so relaxed here

ඒක විහිළුවක්
[ ēka vihiḷuvak ]

That is funny (It's a joke)

මට ඔයා ගැන ආඩම්බරයි
[ maṭa oyā gæna āḍambarayi ]

I am proud of you

මට පාලුයි
[ maṭa pāluyi ]

I feel lonely

ඔක්කොම හරියාවි
[ okkoma hariyāvi ]

Everything will be fine