Diets and allergies

Diets and allergies

මට ප්ලේන්ටී එකක් දෙන්න
[ maṭa plēnṭī ekak denna ]

A cup of plain tea, please

සීනි අඩුවෙන් කිරි තේ එකක් ඕනේ
[ sīni aḍuven kiri tē ekak ōnē ]

I want milk tea with less sugar

සීනි නැතුව දෙන්න
[ sīni nætuva denna ]

No sugar, please

තැඹිලි තියෙනවද?
[ tæm̆bili tiyenavada? ]

Do you have King Coconut (Thambili)?

සීතල බියර් දෙකක් දෙන්න
[ sītala biyar dekak denna ]

Two cold beers, please

ලයන් ලාගර් තියෙනවද?
[ layan lāgar tiyenavada? ]

Do you have Lion Lager?

සීතල වතුර බෝතලයක් ඕනේ
[ sītala vatura bōtalayak ōnē ]

A bottle of cold water, please

මට ෆ්‍රෙෂ් ජූස් එකක් ඕනේ
[ maṭa freṣ jūs ekak ōnē ]

I want a fresh fruit juice

අයිස් නැතුව පැපොල් ජූස් එකක් දෙන්න
[ ays nætuva pæpol jūs ekak denna ]

Papaya juice without ice

වීදුරු දෙකක් ගේන්න
[ vīduru dekak gēnna ]

Bring two glasses, please

මෙහේ අරක්කු විකුණනවද?
[ mehē arakku vikuṇanavada? ]

Do you serve Arrack here?

දෙහි ජූස් එකක් දෙන්න
[ dehi jūs ekak denna ]

A lime juice, please

ජයවේවා!
[ jayavēvā! ]

Cheers! (Victory to you)

අයිස් කැට ටිකක් ගේන්න
[ ays kæṭa ṭikak gēnna ]

Bring some ice cubes, please

මේ තේ එක ගොඩක් රසයි
[ mē tē eka goḍak rasayi ]

This tea is really good