Friendship

Friendship

ඔයාව ආයෙත් දැක්ක එක සතුටක්
[ oyāva āyet dækka eka satuṭak ]

It's nice to see you again

පවුලේ අයට කොහොමද?
[ pavulē ayaṭa kohomada? ]

How is your family?

ඔයාට ෆේස්බුක් හරි වට්ස්ඇප් හරි තියෙනවද?
[ oyāṭa fēsbuk hari vaṭsæp hari tiyenavada? ]

Do you have Facebook or WhatsApp?

මට ඔයාගේ ෆෝන් නම්බර් එක දෙන්න පුළුවන්ද?
[ maṭa oyāgē fōn nambar eka denna puḷuvanda? ]

Can I have your phone number?

අපි සම්බන්ධ වෙලා ඉඳිමු
[ api sambandha velā in̆dimu ]

Let's keep in touch

ඔයාගේ රට ගැන මට කියන්න
[ oyāgē raṭa gæna maṭa kiyanna ]

Tell me about your country

ඔයා විනෝදෙට මොනවද කරන්නේ?
[ oyā vinōdeṭa monavada karannē? ]

What do you do for fun?

මම ඔයත් එක්ක කතා කරන්න ගොඩක් කැමතියි
[ mama oyāt ekka katā karanna goḍak kæmatiyi ]

I really like talking with you

ඔයා ගොඩක් විහිළුකාරයෙක්
[ oyā goḍak vihiḷukārayek ]

You are very funny

මට ඔයාගෙන් පෞද්ගලික ප්‍රශ්නයක් අහන්න පුළුවන්ද?
[ maṭa oyāgen paudgalika praśnayak ahanna puḷuvanda? ]

Can I ask you a personal question?

ලැජ්ජා වෙන්න එපා
[ læjjā venna epā ]

Don't be shy

ඔයාගේම ගෙදර වගේ ඉන්න
[ oyāgēma gedara vagē inna ]

Make yourself at home

ඔයා මීට කලින් මෙහෙට ඇවිත් තියෙනවද?
[ oyā mīṭa kalin meheṭa ævit tiyenavada? ]

Have you been here before?

මට සිංහල ටිකක් උගන්වන්න පුළුවන්ද?
[ maṭa sin̆hala ṭikak uganvanna puḷuvanda? ]

Can you teach me some Sinhala?

ඔයාගේ නම කියන්නේ කොහොමද?
[ oyāgē nama kiyannē kohomada? ]

How do you pronounce your name?

අපිට ගොඩක් සමානකම් තියෙනවා
[ apiṭa goḍak samānakam tiyenavā ]

We have a lot in common

මම ඔයාගෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්නවා
[ mama oyāgen goḍak dēval igena gannavā ]

I am learning a lot from you

ලංකාවේ ආගන්තුක සත්කාරය තමයි හොඳම
[ lan̆kāvē āgantuka satkāraya tamayi hon̆ḍama ]

Sri Lankan hospitality is the best

අපි සෙල්ෆියක් ගමු
[ api selfiyak gamu ]

Let's take a selfie together

මම ඔයාට ෆොටෝස් එවන්නම්
[ mama oyāṭa foṭōs evannam ]

I will send you the photos