Market prices

Market prices

පොළ කොහේද තියෙන්නේ?
[ poḷa kohēda tiyennē? ]

Where is the local market?

මේ පළතුරු අලුත්ද?
[ mē paḷaturu alutda? ]

Are these fruits fresh?

මට කෙසෙල් කිලෝ එකක් දෙන්න
[ maṭa kesel kilō ekak denna ]

Give me one kilo of bananas

අඹ කිලෝ එකක් කීයද?
[ am̆ba kilō ekak kīyada? ]

How much is a kilo of mangoes?

මේ එළවළුව මොකක්ද?
[ mē eḷavaḷuva mokakda? ]

What is this vegetable?

මට ලූනු ග්‍රෑම් පන්සීයක් ඕනේ
[ maṭa lūnu grǣm pansīyak ōnē ]

I want 500 grams of onions

මට එකක් කාලා බලන්න පුළුවන්ද?
[ maṭa ekak kālā balanna puḷuvanda? ]

Can I taste one?

මේක ගොඩක් පැණිරසයි
[ mēka goḍak pæṇirasayi ]

This is very sweet

මට අර ලොකු එක දෙන්න
[ maṭa ara loku eka denna ]

Give me that big one

මට බෑග් එපා, මා ළඟ එකක් තියෙනවා
[ maṭa bǣg epā, mā ḷan̆ga ekak tiyenavā ]

I don't need a plastic bag, I have one

කරුණාකරලා මේක කිරලා දෙන්න
[ karuṇākaralā mēka kiralā denna ]

Please weigh this

මට අමු මිරිස් ටිකකුත් දෙන්න
[ maṭa amu miris ṭikakut denna ]

Give me some green chilies too

මේවා ලංකාවේ ඒවද?
[ mēvā lan̆kāvē ēvada? ]

Are these local Sri Lankan fruits?

මට අන්නාසි ගෙඩි දෙකක් දෙන්න
[ maṭa annāsi geḍi dekak denna ]

Give me two pineapples

මට අන්නාසි ගෙඩිය කපලා දෙන්න පුළුවන්ද?
[ maṭa annāsi geḍiya kapalā denna puḷuvanda? ]

Cut the pineapple for me, please