Room facilities

Room facilities

කාමරේ මදුරු දැලක් තියෙනවද?
[ kāmarē maduru dælak tiyenavada? ]

Does the room have a mosquito net?

අපිට අනිවාර්යයෙන්ම මදුරු දැලක් ඕනේ
[ apiṭa anivāryayenma maduru dælak ōnē ]

We definitely need a mosquito net

ඒසී තියෙනවද?
[ ēsī tiyenavada? ]

Does it have air conditioning?

නැත්නම් ෆෑන් එකක් විතරද?
[ nætnam fǣn ekak vitarada? ]

Or is it just a fan?

ඒසී එක දාන්නේ කොහොමද?
[ ēsī eka dānnē kohomada? ]

How do I turn on the A/C?

බාත්රූම් එකේ උණු වතුර තියෙනවද?
[ bātrūm ekē uṇu vatura tiyenavada? ]

Is there hot water in the bathroom?

ඇඳ ගොඩක් පහසුයි
[ æn̆da goḍak pahasuyi ]

The bed is very comfortable

තව බ්ලැන්කට් එකක් දෙන්න පුළුවන්ද?
[ tava blænkaṭ ekak denna puḷuvanda? ]

Can I get an extra blanket?

තව කොට්ටයක් දෙන්න පුළුවන්ද?
[ tava koṭṭayak denna puḷuvanda? ]

Can you give me another pillow?

පිරිසිදු තුවා තියෙනවද?
[ pirisidu tuvā tiyenavada? ]

Do you have fresh towels?

කාමරේ සේෆ් එකක් තියෙනවද?
[ kāmarē sēf ekak tiyenavada? ]

Is there a safe in the room?

ප්ලග් පොයින්ට් එක කොහේද තියෙන්නේ?
[ plag poyinṭ eka kohēda tiyennē? ]

Where is the plug socket?

මට ඇඩැප්ටරයක් දෙන්න පුළුවන්ද?
[ maṭa æḍæpṭarayak denna puḷuvanda? ]

Can you give me an adapter?

මට ටොයිලට් පේපර් ඕනේ
[ maṭa ṭoyilaṭ pēpar ōnē ]

I need toilet paper

කාමරය ගොඩක් ලස්සනයි
[ kāmaraya goḍak lassanayi ]

The room is very nice