Compliments and farewells

Compliments and farewells

ඔයා අද ගොඩක් ලස්සනයි
[ oyā ada goḍak lassanayi ]

You look beautiful today

ඒ ෂර්ට් එක ලස්සනයි
[ ē ṣarṭ eka lassanayi ]

That's a nice shirt

ඔයා ඉංග්‍රීසි ගොඩක් හොඳට කතා කරනවා
[ oyā in̆grīsi goḍak hon̆daṭa katā karanavā ]

You speak English very well

ඔයා හැදුව කෑම ගොඩක් රසයි
[ oyā hæduva kǣma goḍak rasayi ]

You cooked a delicious meal

ඔයාගේ ගෙදර ගොඩක් ලස්සනයි
[ oyāgē gedara goḍak lassanayi ]

Your house is very lovely

ඔයා මට ගොඩක් කරුණාවන්තයි
[ oyā maṭa goḍak karuṇāvantayi ]

You are very kind to me

හැමදේටම බොහොම ස්තූතියි
[ hæmadēṭama bohoma stūtiyi ]

Thank you for everything

මට ඔයාව මතක් වෙයි
[ maṭa oyāva matak veyi ]

I will miss you

පරිස්සමෙන් ගෙදර යන්න
[ parissamen gedara yanna ]

Have a safe journey back home

අපේ රටටත් එන්න
[ apē raṭaṭat enna ]

Please come visit my country

ඔයාගේ පවුලේ අයට මම මතක් කළා කියන්න
[ oyāgē pavulē ayaṭa mama matak kaḷā kiyanna ]

Send my regards to your family

ගිහින් එන්නම්, මගේ යාළුවා!
[ gihin ennam, magē yāḷuvā! ]

Goodbye, my friend!

ඔයා ගැන හොඳට බලාගන්න
[ oyā gæna hon̆daṭa balāganna ]

Take good care of yourself

අපි ඉක්මනින්ම ආයෙත් හමුවෙයි කියලා මම හිතනවා
[ api ikmaninma āyet hamuveyi kiyalā mama hitanavā ]

I hope to see you again soon

ආයුබෝවන්!
[ āyubōvan! ]

May you have a long life! (Meaningful Goodbye)