Doctor

Doctor

මට දොස්තර කෙනෙක් හමුවෙන්න ඕනේ
[ maṭa dostara kenek hamuvenna ōnē ]

I need to see a doctor

ඉංග්‍රීසි කතා කරන දොස්තර කෙනෙක් ඉන්නවද?
[ in̆grīsi katā karana dostara kenek innavada? ]

Is there an English-speaking doctor?

ළඟම තියෙන ඩිස්පෙන්සරිය කොහේද?
[ ḷan̆gama tiyena ḍispensariya kohēda? ]

Where is the nearest clinic/dispensary?

මට වෙලාවක් වෙන් කරගන්න ඕනෙද?
[ maṭa velāvak ven karaganna ōneda? ]

Do I need an appointment?

මෙතන තද කරද්දී රිදෙනවා
[ metana tada karaddī ridenavā ]

It hurts here when I press

මට දවස් තුනක් තිස්සේ සනීප නෑ
[ maṭa davas tunak tissē sanīpa nǣ ]

I have been sick for three days

කරුණාකරලා මගේ ප්‍රෙෂර් එක බලන්න
[ karuṇākaralā magē preṣar eka balanna ]

Please check my blood pressure

ඒක බරපතලද?
[ ēka barapatalada? ]

Is it serious?

මට ලේ පරීක්ෂණයක් කරන්න ඕනෙද?
[ maṭa lē parīkṣaṇayak karanna ōneda? ]

Do I need a blood test?

මම ගැබ්ගෙන ඉන්නේ
[ mama gæbgena innē ]

I am pregnant

මම මේ බෙහෙත බොනවා
[ mama mē beheta bonavā ]

I am taking this medication

දොස්තරගේ ගාස්තුව කීයද?
[ dostaragē gāstuva kīyada? ]

How much is the consultation fee?

මට මෙඩිකල් සහතිකයක් දෙන්න පුළුවන්ද?
[ maṭa meḍikal sahatikayak denna puḷuvanda? ]

Can you give me a medical certificate?

මට ට්‍රැවල් ඉන්ෂුවරන්ස් තියෙනවා
[ maṭa ṭræval inṣuvarans tiyenavā ]

I have travel insurance

මම මොනවාද කන්න ඕනේ?
[ mama monavāda kanna ōnē? ]

What should I eat? (Diet restrictions)